May 04, 2024

කඩවසම් නළු සාරංගගේ උපන් දිනය වෙනුවෙන් මව තැබූ ආදරණිය සටහන

සාරංග දිසාසේකර කියලා කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක් වගේම නිවේදකයෙක්. සාරංගගේ කඩවසම්කම නිසා බොහෝ තරුණියන් සාරංගට වහ වැටිලා ඉන්නවා. ඒ විතරක් නෙවෙයි ඔවුන්ගේ සිහින කුමරා බවට සාරංග පත් වෙලා ඉන්නවා. 

මේ කොහොම වුණත් සාරංගට නිවේදන හැකියාව නම් එන්නේ මව් උරුමයෙන්. තිලකා රණසිංහ කියන්නේ ඔහුගේ මව. ඇයත් අපේ රටේ ඉන්න දක්ෂ නිවේදිකාවක්. සාරංගගේ පියා නම් මේ වනකොට ඔවුන් අතරින් ඈත් වෙලා ගිහින්.

මේ කොහොම වුණත් සාරංග පළමු විවාහයට සමු දුන් බව නොරහසක්. සාරංග මේ වෙනකොට දිනක්ෂි ප්‍රියසාද් සමඟ විවාහ වෙලා ඉන්නවා. ඔවුන් දෙපළට පුංචි දු පැටියෙකුත් ඉන්නවා. ඉතින් සාරංගගේ මුහුණුපොතට නම් කිසිම විවේකයක් නැහැ. අපි එහෙම කියන්නේ ඒ ඔහු සැරින් සැරේ එයට එකතු කරන පෝස්ට් නිසා. 

ඔහු එකතු කරන සටහන් වලට බොහෝ දෙනෙක් ප්‍රතිචාර දක්වනවා. ඒ වගේම ඔවුන් දෙපලත් ඒවාට ප්‍රති උත්තර සපයනවා. සමහරු නම් මොවුන්ට එකතු කරන්නේ ටිකක් අසීලාචාර කමෙන්ස්. නමුත් සාරංග වගේම දිනක්ෂිත් ඒවා ගණන් ගන්නේ නැතුව හරි සාර්ථක ගමනක් යනවා.

මේ වගේ සාර්ථක ගමනක් යන සාරංග දිසාසේකරට අද ගොඩක් සුවිශේෂී දිනයක්. ඒ ඔහුගේ උපන් දිනය අදට යෙදී තිබීමයි. ඉතින් මේ කඩවසම් රංගන ශිලිපියාගේ මව උපන්දිනයට සුබ පැතුම් එක්‌ කරමින් අපුරු පෝස්ට් එකක් සිය මුහුණුපොතට එක්‌ කලේ මෙන්න මෙහෙමයි.

ඒ වගේම දිනක්ෂිගේ මවත්, පියාත් තම ආදරණිය බෑණා වෙත සුබ පැතුම් එක් කරන්න අමතක කළේ  නැහැ. එම සුබ පැතුම පහතින්,

 

Rate this item
(0 votes)
Last modified on Monday, 31 January 2022 16:47