May 02, 2024

දෝනිවත් ළඟ තියාගෙන ශේෂාද්‍රි ජයටම උපන්දිනය සැමරූ හැටි

December 12, 2021

ශේෂාද්‍රි ප්‍රියසාද් කිවුවම ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්. කලා පවුලක අබාසය එක්ක තමයි ඇය කලාවට පිවිසෙන්නේ. ඒ වගේම ලංකාවේ ඉන්න දක්ෂ වගේම ජනප්‍රිය නිලයක් තමයි ඇය. කාලයක් තිස්සේ නිරමනා තුලින් දැකගන්න නොලැබුන ඇය මේ වෙද්දී නැවතත් අලුත් නිර්මාණ කිහිපයකින්ම දැකගන්න හැකියාව ලැබුනා. ඇය විවාහ වුනෙත් දක්ෂ ගායකයෙක් වන ක්‍රිෂාන් සමගින් මේ වෙද්දී ඉතාමත් සතුටින් අදාරයෙන් ඇය කාලය ගත කරනවා.

පසුගියදා ඇය සිය උපන්දිනය සමරා තිබුනා. පවුලට එකතු වුන අලුත් අමුත්තිය දිනක්ෂිගේ දොනිත් එක්ක තමයි මෙවර පවුලේ හැමෝම එකතුවෙලා උපන්දිනය සමරුවේලසන්බ පුංචි පාටියක් එක්ක. ඉතින් ඒ අවස්ථාව ඉතාමත් සුන්දර අවස්ථාවක් බවට පත්ව තිබුනා. ආදරය සෙනෙහස මුසුවුණු මේ උපන්දින සමරුම ඇයට කවදාවත් අමතක නොවෙනු ඇත.

May be an image of 1 person, standing, fire, indoor and fireworks
May be an image of 1 person, cake and indoor
May be an image of 1 person, standing and cake
May be an image of 2 people, beard, people standing and outdoors
May be an image of 1 person and standing
Rate this item
(0 votes)