May 19, 2024

නළු බිමල් ජයකොඩි ආදරණිය බිරිඳ සුජානි සමගින් දවස ගෙවන හැටි

December 08, 2021

බිමල් ජයකොඩි කියන්නේ කලා පවුලක අබාශය සමග කලාවට පිවිසි සුපිරි නළුවෙක් කියලා කියන්න පුලුවෙන්. ඔහු ලංකාවේ නළුවන් අතර මුල් පෙලේ සිටිනා සැබෑම දක්ෂයෙක් කියලා හදුන්වන්න පුළුවන්. ලැබෙන ඕනෑම චරිතයකට උපරිම සාධාරණයක් කරන්න ඔහු දෙවරක් සිතන්නේ නැහැ. තාමත් කඩවසම් පෙනුමට ඉන්න ඔහු ඉතාමත් නිහතමානී වගේම ආදරණිය චරිතයක් බව හැමෝම වගේ දන්නවා. ලොකු කුඩා සැවොම වගේ ඔහුට ආදරය කරන්නේ ඔහු රගපාන්නා වූ ඒ චරිතයට උපරිම සධරානයක් දක්වන නිසාමයි.

මේනකා කියන්නෙත් ලංකාවේ ඉන්න දක්ෂ ජනප්‍රියම නිලියක්. ඇය ගැනත් නොදන්නා කෙනෙක් නැති තරම්. බිමල් විවාහ වෙන්නේ සුජානි සමගින්. මේ දෙන්නගේ ආදරය ගැන අමුතුවෙන් හදුන්වන්න ඇවසි වෙන්නේ නැති තරම්. හැමදාමත් එකා වගේ ආදරයෙන් සෙනෙහසින් තමයි මේ දෙන්නා කාලය ගත කරන්නේ. කුරුල්ලයි කිරිල්ලියි වගේආදරයෙන් ඉන්න මේ දෙන්නා ඉතාමත් සමගියෙන් සතුටෙන් නිදහසේ තමයි ජීවිතය ගෙවන්නේ. මේ ආදරය ගැන මුළු ලංකාවම වගේ දන්නවා. ඉතින් ඒ ආදරය තුරුළු කරගෙන ජිවිත කාලය පුරාවටම සතුටින් ආදරයෙන් ඉන්න ලැබේවා කියා අප හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

Rate this item
(0 votes)