May 02, 2024

හිමිකර ගැනිමේ බලාපොරොත්තු අත්හරින ලදි - පියුමි කිව්ව කතාව

December 08, 2021

සමාජ මාධ්ය හරහා බොහෝ දෙනාගේ අවධානය දිනා ගන්නා නිරූපණ ශිල්පිනියක් තමයි පියුමි.

ඉතාමත් සුන්දර අවංක චරිතයක් විදිහට පියුමි හංසමාලිව බොහෝ දෙනා හඳුන්වනවා.

විවිධ විලාසිතා නිසා මගේම ඇය විසින් සිදුකරන ඇතැම් ප්රකාශයන් හේතුවෙන් ඇය නිරන්තරයෙන්ම සමාජ අවධානයට ලක් වෙනවා .

මේ වන විට ඇය සිය මුහුණු පොතේ තැබූ සටහනක් හේතුවෙන් බොහෝ දෙනා එයට ප්‍රතිචාර  දක්වන්න පටන් අරන්

ආදරය සහ විවාහය ගැන හැමදාමත් විවෘතව කතා කරන ඇය මෙදා සැරේ ආදරේ ගැන කියලා තිබුණේ වෙන්න මෙන්න මේ වගේ කතාවක්..

”ප්‍රේමය ඉල්ලා අදික ලෙස බැගැපත් වු අය. එක් දිනයකදි එක් තැනකදි, හිමිකර ගැනිමේ බලාපොරොත්තුද, අත්හරින ලදි !”

 

 

 

 

Rate this item
(1 Vote)