May 02, 2024

"මට ඔයා නැතිව පාලුයි ගෙදර" - ශනුද්‍රි පොඩි අක්කා ශේෂාද්‍රිගේ උපන්දිනයට තැබූ සටහන

December 04, 2021

ශනුද්‍රි ප්‍රියසාද් කියලා කියන්නේ මුළු ලංකාවම දන්නා දක්ෂ නිලියක් ඒ වගේම නර්තන ශිල්පිනියක්. ගායිකාවක්, නිවේදිකාවක් ඒ සැම දෙයකටම ඇය එකලෙසින්ම දක්ෂයි. ප්‍රියසාද් පවුලේ බාල දියණිය ලෙස ඇය කලා ලෝකයේ සිය නාමය දිනාගත්තේය ආදරණිය අක්කලා දෙදෙනා වන දිනක්ෂි සහ ශේෂාද්‍රිගේ ආදරය සහ සෙනෙහස මැද කාලය ගත කල ඇය දැන් තනිවම මාපියන් සමග කාලය ගත කරන්නේ. අක්කලා දෙදෙනාම විවාහ දිවියට ඇතුලත් වූ නිසයි.

ඊයේ දිනයේ ශනුද්‍රිගේ පොඩි අක්කා ශේෂාද්‍රිගේ උපන්දිනය යෙදී තිබුනා. ඒ වෙනුවෙන් ශනුද්‍රි සංවේදී සටහනක් එක්කර තිබුනේ මෙලෙසින්. සැමදා මගේ පිටුපස සිටින ඔබට සුබ උපන්දිනයක් වේවා. ඔබා මා වෙනුවෙන් සිටි සෑම අවස්ථාවකටම ස්තුතියි. මට ඔයා නැතුව ගෙදර පාලුයි. මැදිවියේ ඔබට බොහෝ කාලයක් ආදරෙයි.

Rate this item
(0 votes)