April 27, 2024

"ඔයාට එදා කට්ටක් ඇනුනා නම්, අද මේ රටේ මිනිස්සු විඳින දුකට ඔයාට අලවංගුවකින් ඇණෙනවා වගේ දැනෙන්න ඕන"

November 30, 2021

පේෂල මනෝජ් කියන්නේ අපේ රටේ ඉන්න ඉතාමත් දක්ෂ සංගීතඥයෙක් වගේම නිවේදකයෙක්.

ඒ වගේම විවිධ දේශපාලනික මාතෘකා පිළිබඳවත් ඔහු සමාජ මාධ්‍ය හරහා විවිධ සටහන් තබනවා. මේ නිසා ඔහු සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන්  කතාබහට ලක්වෙනවා.

ඒ විදියට  කතාබහට ලක්වන මාතෘකාවක් පිළිබඳව ඔහු පසුගිය දිනක මුහුණු පොතේ තැබූ සටහනක් සඳහා මේ වනවිට බොහෝ දෙනොගේ උණුසුම් ප්‍රතිචාර ලැබී තිබෙනවා.

එහි සඳහන් කර තිබුණේ මෙවැන්නක්..

“හලෝ නංගී ඔයාලා සම්බන්දව මට තරහක් නෑ මොකද ඒ කාලේ ඔයාල කලේ job එකක් එයට ප්‍රතිලාභ විදියට ඔයාලට මොනාද ලැබුනේ කියල අපි දන්නේ නෑ එහෙම ලැබුන එක ගොඩාක් අය සල්ලි වලට වැඩ කරනවා ඒක අවුලක් නෑ. job එකක් කලාම එහෙම තමයි.නංගී ඔයාට එදා ඇත්තටම කට්ටක් ඇනුනානම්, සාධාරණයි නමුත් අද හරි නම් ඔයාට අලවංගුවකින් ඇණෙනවා වගේ දැනෙන්න ඕනි,මේ රටේ මිනිස්සු විඳින දුක දැක්කම.එහෙම කරන්න එපා නංගී දැනුත් මේ රටේ අහිංසක මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්න,ඒකයි මහත්මා ගතිගුන තාරුණ්‍ය විදිහට රට වෙනුවෙන් සියලුම ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් පෙනී ඉන්න අන්න ඒකයි මනුස්ස කම නංගී නැත්න්ම් ඔයාලටත් මිනිස්සු ශාප කරයි.“

Rate this item
(1 Vote)