May 07, 2024

ජනප්‍රිය නිළි ශලනි තාරකා සිය උපන් දිනය සැමරූ හැටි (PHOTOS)

November 16, 2021

පුංචි තිරය තුළ ආදරණීය පෙම්වතිය ශලනි තාරකා අද සිය 31වන උපන් දිනය සැමරුවා.

සිය ආදරණීය රසිකයනගේ උණුසුම් සුබපැතුම් මැද උපන්දිනය සමරපු ශලනි සිය තිස් එක් වන උපන්දිනය වෙනුවෙන් අපූරු photoshoot එකක් කරලා තිබුණා.

හැමදාමත් ලස්සනට සුන්දරව ඉන්න ශලනිගේ මේ photo shoot එක කරලා තිබුණේ ජනප්‍රිය ඡායාරූප ශිල්පී ධනුෂ්ක සේනාධීර විසින්.

එම ඡායාරූප පහතින්..

Rate this item
(0 votes)