May 18, 2024

දිනක්ෂි කලා තරු පිරිවරාගෙන සැමරුමක (PHOTOS)

November 12, 2021

දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ මේ වන විට ලංකාව පුරා අතිශය ජනප්‍රිය චරිතයක් කිව්වොත් මා නිවැරදියි. ඒ තරමටම දිනෙන් දින කතා මවන්නියක් වූ ඇය කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක් වනවා. කලා පරපුරකින් පැවත එන ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය වන දිනක්ෂිට තවත් සහෝදරියන් දෙදෙනෙක් සිටිනවා. ශේෂාද්‍රි ප්‍රියසාද් සහ ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ ඇයගේ නැඟණියන් දෙදෙනා වන අතර ඔවුන් ද කලා ක්ෂේත්‍රයේ කොයි කවුරුත් ආදරය කරන රංගන ශිල්පිනියන් වෙනවා. දිනක්ෂි මේ වන විට සාරංග දිසාසේකර සමඟ විවාහ වී සිටින අතර ඔවුන් දෙපළට පුංචි දියණියක් ද සිටිනවා.

ඉතින් මොවුන් හැමදාම හැමෝගෙම ආදරයට පාත්‍ර වෙන චරිත. ඒ වගේම තමයි මොවුන්ගේ මුහුණුපොතට එකතු කරන සටහන් වලට බොහෝ දෙනෙක් කමෙන්ට් කරනවා. ඒවායේ හොඳ වගේම නරක දේවලුත් තියෙනවා. ඉතින් ඔවුන් ඒ හැමදේම සම සිතින් භාර ගන්නවා. ඔවුන් කිසි විටෙක ඒවාට දුක් වෙන ස්භාවයක් නම් පේන්න නැහැ. නමුත් ඔවුන් ඒ සියලුම කමෙන්ට් වලට රිප්ලයි කරන්නත් අමතක කරන්නේ නැහැ. නමුත් අද අපි කියන්නේ යන්නේ ඒ ගැන නෙවෙයි. ඔවුන් කලා ලොවේ තරුත් එකතු කරගෙන සැමරුමක් කරලා තියෙනවා. නමුත් මේ වෙනතෙක් ඒ සැමරුමට හේතුව නම් එලියට ඇවිත් නැහැ. නමුත් ඔවුන් එක්ක හැමදාම ඉන්න කලා තරු තමයි මේ සැමරුමටත් ඇවිල්ලා හිටියේ. ඒ සැමරුමේ ජායාරූප පහතින්,

May be an image of 3 people, people standing and indoor

Rate this item
(1 Vote)
Last modified on Thursday, 11 November 2021 20:11