May 17, 2024

"මම කැමතියි කවුරුත් නොකරන දේවල් කරන්න" - පියුමි හංසමාලි කියූ කතාව

November 10, 2021

පියුමි හංසමාලි කියන්නේ නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස කතාබහට ලක්වෙන සුරූපී නිරූපන ශිල්පිනියක්.

සෑම අවස්ථාවකම බොහොම විවෘතව කතා කරන නිහතමානී චරිතයක් විදියට පියුමිව බොහෝ දෙනා හඳුන්වනවා .

ඒ වගේම තමයි ඇයගේ හැකියාව සහ දක්ෂතාවය පිළිබඳවත් අමුතුවෙන් කතා කරන්න අවශ්‍ය නැහැ. ඇය සිය මුහුණුපොතේ අපූරු ඡායාරූප කිහිපයක් පළ කරමින් ඇගේ නිරූපණ ජීවිතය පිළිබඳව පුංචි සටහනක් තබා තිබුණා . එහි සඳහන් වුණේ මෙවැන්නක්.

”නිතරම උත්සාහා කරන්න අලුත් දෙවල් කරන්න follow කරන්න අලුත් fashions අලුත් අලුත් model posing. modeling වලට මමහරිම අදෙරෙයි model කෙනෙක් විදිහට.ඉතිං මම කැමති කවුරුත් නොකරන දෙවල් කරන්න good morning beautiful people”

Rate this item
(7 votes)