April 27, 2024

ලෝකේ පළමු වතාවට රූ රැජිණක් කිරුළ ගලවලා දුන්නේ - කැරොලයින්ගේ කිරුළ අත්හිටුවා නැහැ (VIDEO)

November 11, 2021

විවාහක රූ රැජින කිරුළ ගැන වගේම වසර ගණනාවකට පසුව ලෝක විවාහක රූ රැජිණ කිරුළ ලංකාවට ගෙනා කැරලයින් ජූරි ගැන පසුගිය කාලය පුරාවටම කතාබහට ලක් වුණා. ඒ පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ කිරුළ කැරලයින් ජූරි විසින් ඉවත් කිරීමත් සමගින්.

එම අවස්ථාවේදී බොහෝ දෙනා සඳහන් කළේ කැරොලයින් ජූරිගේ මෙම හැසිරීම ඉතාමත් අපහාසාත්මක බවයි. නමුත් ජාත්‍යන්තර සඟරාවක් වන the times සඟරාවේ ඇය ගැන සඳහන් වූයේ යුක්තිය වෙනුවෙන් කිරුළ අත්හළ රැජනක් ලෙසයි. කෙසේ නමුත් මෙම සිදුවීම ගැන ප්‍රවීණ මෝසතර නිරූපිකාවක් වන චූලා මහත්මිය විසින් නැවතත් අදහස් දක්වා තිබුණා.

එහිදී ඇය සඳහන් කළේ මෙවැන්නක්. එහි වීඩියෝව පහතින්,

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 10 November 2021 18:27