May 18, 2024

සාරංගට ලැබුණු Instagram පවුලේ ආදරය (VIDEO)

November 09, 2021

විටෙක රංගන ශිල්පිනියක්, තවත් විටෙක නිවේදිකාවක් විදිහටත් කාගෙත් ආදරය දිනාගත්තු ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය තමයි දිනක්ෂි ප්‍රියසාද් කියලා කියන්නේ. 

ඇය විවාහ වෙලා ඉන්නෙ රිදී තිරයේ හැඩකාරයෙකු වන සාරංග දිසාසේකර සමඟයි. ඉතින් මේ දෙන්නා දැන් තුන්දෙනෙක් වෙලා ඉන්නේ. ඒ ආදරණිය පවුලට අලුත් සාමාජිකයෙක් එකතු කර ගනිමින්.

ඉතින් කවුරු කොහොම මොන කතා කිව්වත් සාරංග වගේම දිනක්ෂිත් ඒවා ගණන් ගන්නේ නැතුව තම තමන්ගේ පාඩුවේ වැඩ කරගෙන යනවා. ඒ විතරක් නෙවෙයි සමහර වෙලාවට ඇනුම්පද කියන අය‍ට සාරංග වගේම දිනක්ෂිත් කමෙන්ට් එකකින් උත්තර දෙන්නත් අමතක කරන්නේ නම් නැහැ. 

ඉතින් මේ අද අපි කියන යන්නේ එහෙම දෙයක් ගැන නම් නෙවෙයි. මේ කියන්නේ සැමරුමක් ගැන. ඒ සැමරුම තමයි "Instagram පවුලේ ආදරය". ඉතින් අපේ ආදරණිය රංගන ශිල්පියා සාරංග තම Instagram ගිණුමේ ග්‍රාහකයින් 600K ඉක්මවා ගොස් තිබීම සමරලා තියෙනවා. නමුත් සාරංග නම් මුහුනුපොතට එක්‌ කර තිබුණේ එකම එක ජායාරූපයක් විතරයි. නමුත් ඔහු ඒ වෙනුවෙන් හරි අපුරු ෆොටෝ ශුට් එකක් කරලා තියෙනවා. ඉතින් ඉස්සරහට අපිට ඒකත් බලන්න පුළුවන් වෙයි.

May be an image of 1 person and balloon

600K L O V E on Instagram ? Thank you for all the love and blessings guys ?
Image courtesy @maheshbansa
Balloons @zeeevents_
Video courtesy @thilinda_priyasanka
Location @55tgsuites
Rate this item
(1 Vote)