May 19, 2024

Facebook Verification එක ලැබුණු චන්දිමාල් මහ ඉහළින් උත්සවක් ගනී (PHOTOS)

November 08, 2021

චන්දිමාල් ජයසිංහ කියන්නේ හැමෝම පුදුමයට පත් කරමින් අපූරු සාද පවත්වන බොහෝම නිහතමානී රූපලාවන්‍ය ශිල්පියෙක්.

ඉතින් පසුගිය දිනක ඔහුගේ උපන් දින සාදයක් ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා සහ එය බොහෝ දෙනා අතර කතා බහට ලක්වුනා.

මේ අතර සිය ෆේස්බුක් පිටුව සඳහා facebook verification ලැබීම හා කැරට් 24 gold iphone 13 pro max දුරකතනය හදුන්වා දෙමින් තවත් සාදයක් පවත්වා තිබුනා.

එහි ඡායාරූප පහතින්,

May be an image of 4 people, people standing and indoor

No photo description available.

No photo description available.

May be an image of one or more people, people standing and indoor

May be an image of 2 people, people standing and indoor

Rate this item
(2 votes)
Last modified on Monday, 08 November 2021 13:32