May 18, 2024

“Match එක දිනපු සතුටට මම නැටුවා!” - බුකිය කැළඹූ දිනක්ෂිගේ අපූරූ නර්තනය මෙන්න (VIDEO)

November 08, 2021

පුංචි තිරයෙන් ඔබ වසඟ කළ ඇය දැන් අම්මා කෙනෙක්. ඇය නමින්දි නක්ෂි ප්‍රියසාද්. මේ කතාව ඇය ගැන. හැබැයි ඇගේ අලුත් කතාවක් නෙවෙයි. මේ දවස්වල ඇගේ අපූරූ නර්තනයක් මුහුණු පොත කළඹන්න පටන් අරගෙන.

ඇය ඒ වීඩියෝව ඉන්ස්ටග්රෑම් ගිණුමට එකතු කරලා තිබුණේ,

"අද Match එක දිනපු සතුටට මම නැටුවා !"

ශ්‍රී ලංකා කණ්ඩායම තරග වැදුනු විස්සයි විස්ස අවසන් තරගය ගැනයි ඇය එහෙම කියලා තිබුණේ.

Rate this item
(11 votes)
Last modified on Monday, 08 November 2021 09:17