May 18, 2024

පුංචි දෝණි තුරුළු කරගෙන දිනක්ෂි කියූ හිතට දැනෙන කතාව

November 07, 2021

විවාහ වෙන ඕනෑම යුවලකගේ ඊළඟ බලාපොරොත්තුව තමයි තම පවුලට පුංචි දරු පැටියෙක් එනවා දකින එක තමයි. ඒ වගේම තමයි ඕනෑම කාන්තාවකට ලබන්න පුළුවන් උතුම්ම පදවිය මවු පදවියයි. කාන්තාවකගේ ජිවිතයේ සම්පුර්ණ වෙනවා කියන්නේ ඇගේ කුසින් දරුවෙකු බිහි කිහිරිමෙන් පසුව කියල තමයි අපේ පැරැන්නන් වගේම අදටත් ඒ ගැන හැමෝම කියන්නේ. ඕනෑම කැදැල්ලක දරු පැටියෙක් එකතු වුනා කියන්නේ ඒ ගෙදර ගොඩක් වාසනාවන්තයි. සතුටෙන් කිරි සුවදින් මුළු ගෙදරම එලිය වැටෙනවා කියලා අපි හැමෝම දන්නවනේ. ඉතින් අද මේ කියන්න යන්නේ දිනක්ෂි පවුලටත් එකතු වූ අලුත්ම පුංචි පැටියා නිසා ලස්සන වුන් ඇගේ ගෙදරින් ඇහෙන අලුත්ම කතාවක් ගැනයි.

ඒ බව මේ පුංචි දෝනීගේ සනුද්‍රි පුංචි පසුගියදා සමාජ මාධ්‍යට එක්කළ ආදරණීය සටහනක් තුළින් තහවුරු වුනා. ඒ වගේම මේ පුංචි දෝනීට පුන්චිල දෙන්නෙක්ම ඉන්නවා. ඒ තමයි ශනු සහ ශේෂාද්‍රි. කොහොම වුනත් රටේ තියෙන තත්වයත් එක්ක පුංචි දෝනිව බලන්න දැන්ම යන්න විදියක් නැහැ කියලා තමයි ශනූ පුංචි නම් කියල තිබුනේ.

මේ ඔයාලට ගෙන එන්නේ පුංචි දෝනිව තුරුල් කරගෙන දිනක්ෂි කියූ ආදරණිය කතාවක් සාරංග මෙන්න මේ ආකාරයෙන් තමයි තම සමාජ මාධ්‍යට එකතු කරලා තිබුනේ. මේ සටහන තමයි පහලින් ඔයාලට බලන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඔවුන්ගේ ආදරණිය කැදැල්ලට හැමදාම සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් අපි හැමෝම ප්‍රර්ථනා කරමු.

Rate this item
(5 votes)