May 18, 2024

සාරංගගේ මව කලාභූෂණ සම්මානයෙන් පිදුම් ලබයි (PHOTOS)

November 07, 2021

ජනප්‍රිය රංගන ශිල්පී සාරංග දිසාසේකරගේ මව වන ප්‍රවීණ නිවේදිකා තිලකා රණසිංහ මහත්මිය කලාභූෂණ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.

ලාංකේය කලාවට සිදු කළ උන්නතිය උදෙසා ඇය මෙලෙස කලාභූෂණ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවා.

ලාංකේය කලාකරුවෙකුට ලංකාව තුළදී ලැබෙන ඉහළම සම්මානය කලාභූෂණ සම්මානයයි. 

Rate this item
(4 votes)