May 19, 2024

බොලිවුඩය ජයගත් යොහානි ජැකලීන් එක්ක දාපු සුපිරි ඩාන්ස් එක (VIDEO)

November 06, 2021

බොලිවුඩය තුළ විශාල ජනප්‍රියත්වයක් හිමිකරගත් යොහානි බොලිවුඩයේ සුපිරි නිළියක වන ජැකලින් ෆර්නැන්ඩස් සමඟ අපූරු නර්තනයක යෙදෙන වීඩියෝවක් tik tok සමාජ මාධ්‍ය තුළ පළ වී තිබෙනවා .

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ජැකලින් ඔසරියකින් හැඩ වී යොහානි සමග නර්තනයේ යෙදුණේ මෙන්න මෙහෙමයි.

වීඩියෝව පහතින්,

Rate this item
(13 votes)
Last modified on Saturday, 06 November 2021 09:35