May 19, 2024

වැඩිම කාලයක් පැවතුණු ප්‍රේම සම්බන්ධතාවය ගැන ශලනි කියයි (VIDEO)

November 06, 2021

“හිත ඉල්ලන තරු” වැඩසටහන වැඩ සටහන මේ දිනවල ලංකාවේ තියෙන ඉතාමත් ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනක් .

පසුගිය සතියේ පැවැත්වුණු වැඩසටහන ආරාධිත අමුත්තියක් විදිහට පැමිණුනු ජනප්‍රිය නිළි ශලනි තාරකා බොහෝදෙනාගේ අවදානයට ලක් වුණා.

ඒ ඇගේ සුන්දරත්වය නිසා වගේම ඇය බොහෝ දෙනාගේ ආදරය දිනාගත්ත දිනාගත්ත නිහතමානි රංගන ශිල්පිනියක් වීම නිසා.

මෙහිදී වැඩිම කාලයක් පැවතුණු ප්‍රේම සම්බන්ධතාවය ගැන අදහස් දක්වමින් ශලනි කියා සිටියේ මෙවැන්නක්.

එම වීඩියෝව පහතින්,

Rate this item
(15 votes)
Last modified on Friday, 05 November 2021 18:48