May 19, 2024

ඔයා ඇත්‍තටම වාසනාවන්තයි - සචින්ගේ උපන්දිනයට සුබ පතමින් ශලනි කියූ කතාව (PHOTOS)

November 03, 2021

පුංචි තිරය තුල මේ දිනවල බොහෝ සෙයින් ආදරය දිනාගත්ත රංගන ශිල්පීන් යුවළක් තමයි සචින් සහ ශලනි තාරකා‍ෙ කියන්නේ. ඒ‘කියාදෙන්න ආදරේ තරම්‘ ටෙලිනාට්‍යය නිසා.

ඉතාමත් දක්ෂ රංගනයක යෙදෙන මේ ජනප්‍රිය යුවල පුංචි තිරයේ බොහොම ආදරණීය පෙම්වතුන් ලෙස හඳුන්වනවා.

ඉතින් පසුගියදිනක යෙදී තිබුණු සචින්උගේපන්දිනයට ජනප්‍රිය නිළි ශලනි තාරකා සුභ පැතුමක් එක්කර තිබුණා.

ඒ මෙන්න මේ විදිහට

May be an image of 2 people, people standing and indoor

May be an image of 2 people, beard, people standing and indoor

May be an image of 2 people, people standing and indoor

May be an image of cake

May be an image of cake

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 03 November 2021 11:50