රූපලාවන්‍ය ශිල්පිනී චන්දිමාල් ජයසිංහ කියන්නේ පුවත් මවන චරිතයක් කිව්වොත් හරි.
රටේම කතාබහට ලක් වෙන උපන්දින පාටියක් තමයි ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල්ගේ උපන්දින පාටිය.
මෙවරත් ජරප්‍රිය තරු රැසක් එක්ක චන්දිමාල් උපන්දින සමරා තිබුණේ මෙන්න මේ විදිහට.