May 19, 2024

විවාහක රූ රැජින සංවේදී සටහනක් තබමින් පුතුගේ උපන් දිනය සැමරූ හැටි (PHOTOS)

November 01, 2021

ලස්සන කියලා කියන්නේ ගැහැනියකට ආභරණයක්.ඒ ආභරණයට වටිනාකමක් දී රටටම කීර්තියක් අත්කර දුන් ආදරණීය තැනැත්තියක් තමයි පුෂ්පිකා ද සිල්වා කියන්නේ.ශ්‍රී ලංකාවේ සිටින සුන්දරම සුරූපිනියන් පරයා ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ ලෙසින් කිරුළු පැලදීමට ඇයට හැකියාව ලැබුණා.ඉතිං එහිදී ඇයට යම් යම් ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වුවත් අවසානයේදී කිරුලෙහි සැබෑ හිමිකරුවා වෙත එය අයිති වූ අතර ලෝක විවාහක රූ රැජින සඳහා අයදුම් කිරීමටත් හැකියාව ලැබුණා.ඉතින් ඊයේ දිනය ඇයට සුවිශේෂී දවසක්.ඒ ඇගේ ආදරණීය පුතණුවන්ගේ 5වන ජන්ම දිනය යෙදී තිබුණ නිසයි.ඉතින් ඇය සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සංවේදී සටහනක් සනිටුහන් කරමින් සිය පුතණුවන්ගේ උපන්දිනය මෙලෙස සමරා තිබුනා.

“මගේ ජීවිතයේ වඩාත්ම ප්‍රීතිමත්ම දවස, දෙවියන් වහන්සේ මට ගැහැනියකට ලැබිය හැකි හොඳම තෑගි දෙකක් දුන් දවස. මම මාතෘත්වය සමරන දිනය සහ වඩාත්ම වැදගත් දෙය නම් මගේ කුඩා දේවදූත කුමාරයාගේ ආකර්ශනීය උපන් දිනය. පුතේ ඔබ මට ජීවිතයේ සැබෑ අරුත, වටිනාකම සහ මගේ පැවැත්මට නව අරුතක් ගෙන දුන්නා. ඔබේ අහිංසක දෑස් දෙස බැලීමෙන් මට ජීවිතයේ ඕනෑම බාධකයකට මුහුණ දීමට ශක්තිය, ධෛර්යය, අධිෂ්ඨානය සහ ශක්තිය ලැබී ඇත. මගේ පරම පැතුම සහ ඉලක්කය වන්නේ ඔබ අධ්‍යාපනය, ආදරය, නිහතමානී බව, පවුල් වටිනාකම් සහ නොමැකෙන ශක්තියෙන් පිරිපුන් නීතිගරුක පුරවැසියෙකු බවට පත් කිරීමයි. මට මාතෘත්වයේ ආශිර්වාදය ලබා දීමට හැකිවීම ගැන මම ඔබේ ආදරණීය පියාට ස්තූතිවන්ත වන අතර, ඔබ දෙවියන්ගෙන් ආකර්ශනීය අපගේ කුමරායි. සුභ 5 වෙනි උපන්දිනයක් මගේ ආදරණීය කුමාරයා!”

The most happiest day of my life, the day God gifted me two best gifts a woman can have. The day I celerate motherhood and most importantly the birthday of my little angelic prince charming – my son Tavon. ” Yes ” Son you have brought me the real meaning of life, value and a new meaning to my existence. Looking into your innocent eyes have given me the strength, courage, determination and power to face any obstacle in life. My ultimate wish and goal is to make you a law abiding citizen gifted with education, love, humility, family values and undying strength. As I thank your dear father for being able to give me the blessing of Motherhood , you are our Princess Charming from God. Happy 5th birthday my Prince Charming!

May be an image of 3 people, child, people standing and outdoors

Rate this item
(6 votes)