May 01, 2024

Halloween වෙනුවෙන් ශනුද්‍රි සහ ශේෂාද්‍රි හැඩ වුණු අපූරුව (PHOTOS)

දිනක්ෂි , ශනුද්‍රි , ශේෂාද්‍රි කියන්නේ හැමෝම දන්න කියන චරිත තුනක්. හැමෝම හරිම ආදරයෙන් වැළද ගන්න පවුලක්. ඉතින් මේ දවස්වල හැමෝම කතා කරන්නේ ඒ පවුලට එකතු වූණු අලුත් සුරංගනාවී ගැන. ඉතින් ඒ කොහොම වුණත් මේ උත්සව සමයක් එන කාලයක්. ඒ උත්සව සමයට ශනුද්‍රි , ශේෂාද්‍රි හරි අපුරුවට ලැහැස්ති වෙලා හිටියා. මේ හැමෝම දන්නා හැලොවීන් උත්සවයට ලැහැස්ති වුණු අපුරුවයි.

හැලොවීන් උත්සවේ ගැන ඔබ දන්නවද? ඇමරිකාවේ සහ කැනඩාවේ නම් මේ උත්සවේ හරිම ප්‍රසිද්ධයි. ඔවුන් එය පවත්වන්නේ ඔක්තෝබර් 31වෙනිදා. ලෝකෙ වෙනත් රටවල වගේම දැන් ලංකාවෙත් හැලොවීන් උත්සවේ සමරන්න පටන් අරන්. විවිධ රටවල වෙන වෙන නම්වලින් මේ හා සමාන උත්සව පැවැත්වුවත් ඒ හැම එකකම අරමුණ එකයි. ඒ තමයි සුරංගනාවියන්, මායාකාරියන්, යක්ෂයා, භූතාත්ම සහ මළ අයගේ ආත්ම සමඟ සම්බන්ධ වීම.

සමහරවිට ඔබට ජනප්‍රවාදවල එන සුරංගනාවියෝ ගැන, යක්ෂයන් ගැන විශ්වාසයක් නැතුව ඇති. හැලොවීන් වගේ උත්සව විනෝද වෙන්න, දරුවන්ගේ නිර්මාණ කුසලතා දියුණු කරගන්න ලැබෙන අවස්ථාවක් කියලා ඔබට හිතෙයි. ඒ වගේම විකට ඇඳුම් සංදර්ශනයක සිරිය ගන්න නිසා ඒක එතරම් ලොකුවට හිතන්න ඕනේ නැහැයි කියලත් හිතෙන්න ඉඩ තියෙනවා.

ඉතින් ශනුද්‍රි , ශේෂාද්‍රි හැලොවීන් උත්සවයට ලැහැස්ති වුණේ මෙහෙමයි,

May be an image of 1 person

May be a closeup of 1 person

May be a closeup of 1 person

May be a closeup of 1 person

May be an image of ‎1 person and ‎text that says '‎ا What should be my Halloween look this time?‎'‎‎

May be an image of 1 person, cosmetics and text that says 'Black eyeliner to get my Halloween look'

May be a closeup of 2 people and text that says 'Excited for the look'

May be an image of text

May be a closeup of 1 person and text that says 'Ta daaa!!!'

Rate this item
(0 votes)
Last modified on Saturday, 30 October 2021 22:40