May 19, 2024

පුෂ්පිකා උපන්දිනය වෙනුවෙන් කළ දේ (PHOTOS )

විවාහක රූ රැජිනි පුෂ්පිකා ද සිල්වා මෙනවිය පිළිබඳ රූ රැජින කිරුල ලැබුණු අවස්ථාවේ පටන් ඇය ගැන විවිධ කතා අසන්නට ලැබුනා. පසුගිය කාලයේත් පුෂ්පිකා සමාජ මාධ්‍යන් වල විතරක් නොවෙයි රුපවාහිනී ප්‍රවෘත්ති තුලත් කතාබහට ලක් වුන චරිතයක්. නමුත් ඉතින් ඒ පලවන සෑම දෙයකටම උත්තර දෙමින් ඇය කියලා තිබුනේ ඒ බොහෝ පුවත් සත්‍ය ඒවා නොවන බවයි.

මේ කොහොම වුනත් පසුගිය දවසක පුෂ්පිකාගේ උපන්දිනය වෙනුවෙන් හරි අපුරු වැඩක් කරලා තිබුණා. ඒ අසරණ පවුලකට නිවසක් තනා දීමයි. ඇය බොහෝ අවස්ථා වලදී සමාජ සේවා කටයුතු වල යෙදී සිටිනවා අපි දැක තිබෙනවා. ඉතින් ඇය මෙවර උපන්දිනය වෙනුවෙන් සිදු කල උතුම් පින්කමේ ජායාරූප පහතින්,

මාගේ උපන්දිනය සැමරීමට තවත් වර්ෂයක් ලබා දීම ගැන මම දෙවියන් වහන්සේට ස්තූතිවන්ත වෙමි. එම සන්තෝෂමත් ප්රීතිමත් මොහොත බෙදාගනිමින් මම කළුතර ප්රදේශයේ පවුලක් සමග අද දිනය මෙසේ ගත කරමි.
මෙම ආදරණිය පවුල සඳහා අලුතින්ම නිවසක් තනා දීම මගේ අපේක්ෂාවයි. ඒ සඳහා මම අද මෙසේ පළමු පියවර තබමි.
- අසරණයන්ට අත් වැලක් වෙමු -
- පුෂ්පිකා ද සිල්වා
May be an image of 1 person, standing and outdoors
May be an image of 1 person, standing and outdoors
May be an image of 2 people, people standing and outdoors
May be an image of 4 people, people standing and outdoors
May be an image of 2 people, people standing and outdoors
May be an image of one or more people, people standing and outdoors
May be an image of 3 people, people standing and outdoors
May be an image of 2 people, child, people standing and outdoors
May be an image of 3 people, people standing and outdoors
May be an image of 1 person and outdoors
Rate this item
(0 votes)
Last modified on Monday, 04 October 2021 12:10