May 20, 2024

ශනුද්‍රි ප්‍රියසාද් සිය උපන්දිනය සැමරූ හැටි (PHOTOS)

September 23, 2021

ප්‍රියසාද් පවුල කියන්නේ අපේ රටේ ජනප්‍රියත්වයට පත් නිරන්තරයෙන් කතාබහට ළක්වන කලා පවුලකි. කොහොම නමුත් කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් දියණියන් තිදෙනෙකුගෙන් සමන්විත මේ පවුලේ ඉන්න කටකාර වගේම දගකාර තරුණියක් තමයි ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ.

ඇයත් සිය සහෝදරියන් දෙදෙනා ලෙසටම රංගන ශිල්පිනියක ලෙසින් කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියයි. ඇයට රංගන ශිල්පිනියක ලෙස ලාංකීය ජනයාගෙන් මේ වන විට හිමිව තිබෙන්නේ විශාල ජනප්‍රියත්වයකි.

කොහොමහරි ඉතින් පසුගිය දිනයක් මේ යොවුන් රංගන ශිල්පිනියට සුවිශේෂ දිනයක් බවට පත්වුණා. ඊට හේතුව වනුයේ ඇගේ උපන්දිනය යෙදී තිබීම නිසයි.

ඉතින් සිය උපන්දිනය සැමරීමට කටයුතු කර සිටියා. ඒ සිය ආදරණිය මිතුරන් සමගින් වන අතර ඉතාමත් චාම් අයුරින් එය සමරා තිබුණා. මේ අතර ඇගේ උපන්දිනය වෙනුවෙන් ලස්සනම ලස්සන කේක් එකක් නිර්මාණය කරල තිබුනා.

කොහොම නමුත් ඇයට වෙනදා වගේ මෙවර සිය සහෝදරියන් දෙදෙනා සමගින් එක්ව උපන්දිනය සැමරීමට අවස්ථාව නොලැබුන බවයි අපට දැනගන්නට ලැබුණේ. ඊට හේතුව වනුයේ මේ වෙද්දී රටේ තියෙන තත්වයයි.

May be an image of 1 person, standing and indoor

May be an image of 1 person and indoor

May be an image of 5 people, people standing and outdoors

May be a closeup of 1 person, standing and outdoors

Rate this item
(3 votes)