May 20, 2024

“මම සමුගන්නේ නැහැ” - ශලනි දැන් කියන අමුතු කතාව

September 15, 2021

ජනප්‍රිය ටෙලි නාට්‍ය රංගන ශිල්පිනි ශලනි තාරකා ආසාදිත තත්වයට පත් වු පසුව ලංකාවේ වසංගත තත්වය පහව යන තුරු රූගත කිරිම් වලින් ඉවත් වන බවට කල ප්‍රකාශයක් සමාජ මාධ්‍ය කලබමින් තිබෙන අයුරු අපට දැක ගන්නට ලැබුනා. නමුත් මේ වන විට ඇය පවසන්නේ වෙනස්ම කතාවක් එය මෙසේය.

“මම රංගනයෙන් සදහටම සමු ගන්නවා කියලා කවදාවත් කිව්වේ නැහැ. මම කිව්වේ මේ වසංගත තත්වය ටිකක් අඩු වෙනකන් රගපෑම තාවකාලිකව නවත්තනවා කියලා. මගේ පෞද්ගලික හේතුවක් නිසා සිහින ගෙනෙන කුමාරියෝ ටෙලි නාට්‍යයේන් මම ඉවත් වුනා. ඒක දීර්ඝ ටෙලි නාට්‍යයක්. ඒක දීර්ග ටෙලි නාට්‍යයක් නිසා. ඒකෙන් ඉවත්වුනාට මම රගපෑමෙන් සමුගන්නේ නැහැ. මේ සමාජ මාධ්‍ය හසුරුවන අය එක දෙක කරලයි කියන්නේ. මම කියපු එකත් විකුර්ති කරලයි කියලා තියෙන්නේ.”

Rate this item
(0 votes)
Last modified on Tuesday, 14 September 2021 20:50