May 20, 2024

මහත් වෙලා කියලා ෆොටෝ එකක් නොදා ඉන්නත් බෑනේ - දිනක්ෂි කියන අමුතු කතාව

September 14, 2021

සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ රසික හදවත් ආදරයෙන් වැළඳගත්ත කලාකරුවන් දෙන්නෙක්.

දිනක්ෂි මේ වෙද්දි උතුම් මව් පදවිය ලබන්න සූදානමින් තමයි ඉන්නේ.

සාරංග සහ දිනක්ෂිගේ පළමු විවාහ සංවත්සරය ද පසුගිය දිනක යෙදි තිබුණා.

දිනක්ෂි මේ වනවිට ගැබිණියක් නිසා ඇයගේ සිරුරේ වෙනස්කම් කිහිපයක් ද සිදුව තිබෙනවා. ඒ ගැන සඳහන් කරමින්, දිනක්ෂි තම ෆේස්බුක් ගිණුමෙහි තබා තිබුණේ මෙවැනි සටහනක්.

Hi කොහොමද ? මහත් වෙලා කියලා photo එකක් නොදා ඉන්නත් බෑ නෙ…

Rate this item
(9 votes)
Last modified on Tuesday, 14 September 2021 12:32