May 20, 2024

ශලනි තාරකා හදිසියේම දැඩි තීරණයක් ගනී - මුහුණු පොතේ සටහනකුත් තබයි

September 10, 2021

ශලනි තාරකා කියන්නේ හැමෝම දන්නා ජනප්‍රිය නිලියක්. පසුගිය දිනක ඇය කොරෝනා රෝගයට පවා ගොදුරු වී සිටියා. නමුත් ඇය මේ වන විට සාමාන්‍ය තත්වයට පත් වී තිබෙනවා.

හිරු නාලිකාවේ විකාශය වන සිහින ගෙනෙන කුමාරියේ තත්සරණි කියන චරිතයට පණ පොවන ශලනි තාරකා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කරලා තියෙනවා.

ඇය සිය මුහුණු පොතේ මෙලෙස සටහනක් තබා තිබෙනවා.

ශලනි තරකාට ආදරය කරන බොහෝ දෙනෙකුට තත්සරනී නැති අඩුව හොදටම දැනේවි. 

Rate this item
(33 votes)