May 20, 2024

ශලනිගේ හිත වෙනස් වෙයි (PHOTOS)

September 04, 2021

ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ශලනි තාරකා පසුගිය කාලේ කොවිඩ් රෝගයට ගොදුරු වූ බව බොහෝදෙනා දන්නා කාරණාවක්. එම සිදුවීමත් තම රසිකයන් වෙනුවෙන් බෙදා ගනිමින් ඔවුන්ගේ යහපත  වෙනුවෙන් යෙදවීමට ඇය අමතක කලේ නැහැ. මේ කොවිඩ් වසංගතය හේතුවෙන් අසරණව සිටි අඩුආදායම් ලාභී පවුල් වෙනුවෙන් ඇය පෙනී සිටීමට තිරණය කරන ලදී. 

ඒ හේතුවෙන් ඇය ආරම්භ කරනු ලැබූ Support for Tomorrow වැඩසටහන මගින් අසරණ වූවන් වෙනුවෙන් ඇය යම් කිසි කාර්යය භාර්යයක් සිදු කරා. ඒ පිළිබඳව ඇය සමාජ මාධ්‍ය ඔස්සේ මෙවැනි සටහනක් යොදා තිබුණා. support for Tomorrow මා විසින් ආරම්භ කල වැඩසටහනින් අඩු ආදායම් ලාභී පවුල් වලට බෙදාදීමට සැකසු වියලි ආහාර ඇතුලු අත්‍යාවශ්‍යය ද්‍රව්‍යය අද දවසේ පවුල් කිහිපයක් සදහා බෙදා දුන්නා. පසුගිය දිනවල අන්තර්ජාලයේ පලකල දැන්වීමෙන් එවැන් පවුල් පිලිබද දැනුවත් කල ඔබටත් සහය දුන් සැමටත් ස්තූතියි. මෙය ඉදිරි දින කිහිපයේත් ක්‍රියාත්මකයි.

May be an image of indoor

No photo description available.

Rate this item
(3 votes)
Last modified on Friday, 03 September 2021 21:03