May 18, 2024

චතුරිකාගේ දෝණි අභිමන්‍යුව බලන්න ගිහින් (PHOTOS)

පසුගියදා පිය පදවිය ලැබූ පේශල මනොජ්ගේ සහ පුර්ණිකගේ ආදරණිය පුංචි අභිමන්‍යු පුතාව චතුරිකා, ගයාන් සහ ආරාධනා දෝණි බලන්න ගිහින් තිබුනා.

ඉතින් එලෙස පුංචි අභිමන්‍යු පුතුව හුරතල් කරන චායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය වලට නිකුත් වී තිබුනා. 

Rate this item
(2 votes)
Last modified on Monday, 30 August 2021 19:49