May 17, 2024

නාමල් පාද යාත්‍රාව මැද හොඳටම නැටූ හැටි (VIDEO)

ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරනු ලබන "ජන සටන" පාද යාත්‍රාවේ දෙවන දිනය ඊයේ නිමාවට පත් වුණා.

ඒ කෑගල්ල ප්‍රදේශයෙන්.

මෙයට සහභාගී වුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු බොහෝ දෙනා බොහොම විනෝදයෙන් පාද යාත්‍රාවට සහභාගී වෙන බව දක්නට ලැබුණා.

ඒ අතර සිටි නාමල් රාජපක්ෂ මහතා නර්ථනයක් ද ඉදිරිපත් කරන ආකාරය දක්නට පුළුවන් වුණා.

එම වීඩියෝව පහතින් > > > 

Rate this item
(2 votes)