May 13, 2024

9වසර දැරිය දූෂණය කර මැරූ හැටි වීඩියෝ කරලා (VIDEO)

15 හැවිරිදි දැරියක් දූෂණයට ලක් කිරීමෙන් අනතුරුව අමානුෂික ලෙස මරා දමා තිබියදී හමු වී ඇත.

ඇය පාසලේ 09 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි දැරියක්වන අතර මෙම ස්ත්‍රී දූෂණයට සහ ඝාතනයට සැකපිට ඇගේ පෙම්වතාව සිටි තරුණයා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අදාළ තරුණයා ද 15 හැවිරිදි වියෙහි පසු වේ.

වීඩියෝව පහතින් > > > 

දැරිය දූෂණය කරන අතරතුර ඇයව ඝාතනය කිරීමට සුළු මොහොතකට පෙර ඝාතකයා විසින් ලබාගත් බවට ඔප්පු වී ඇති ජංගම දුරකතන වීඩියෝවක් ඔස්සේ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව ඇගේ පෙම්වතා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

එම වීඩියෝවේ ඇය “අනේ මට මැරෙන්න බැහැ” ('I don't want to die') යනුවෙන් පවසා තිබෙන අතර එය ඇගේ ජීවිතයේ අවසාන වචන කිහිපය බව මාධ්‍ය වාර්තා කරයි.

දැරිය අතුරුදන් වූ දින පාසැල් නොගොස් තමා සමග එන්නැයි ඇගේ පෙම්වතා විසින් දැරියට බල කළ බව ද සාක්ෂි  සටහන් ඔස්සේ අනාවරණය වී තිබේ.

වීඩියෝව පහතින් > > > 

එමෙන්ම අදාළ දැරිය පෙම්වතා සමග ආපනශාලාවකට ඇතුළු වී එයින් පිටව යන ආකාරය ද එම ආපනශාලාවේ CCTV කැමරා පද්ධතියේ සටහන් වී තිබේ.

දැරියගේ මළ සිරුර අතහැර දමා තිබූ නිවසක තිබී පසුගිය දා හමු වූ අතර පසුව සිදු කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ඇයව දූෂණය කොට මරා දමා ඇති බව යි.

අදාළ පාළු නිවසේ මුළුතැන්ගෙයිහි ඇගේ මළ සිරුර සඟවා තිබී ඇත.

වීඩියෝව පහතින් > > > 

මෙම සිදුවීම අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිදුවූවකි.

වීඩියෝව පහතින් > > > 

Rate this item
(20 votes)
Last modified on Thursday, 02 June 2016 13:37