May 13, 2024

මිනුවන්ගොඩ යතුරුපැදි සොරකමේ CCTV දර්ශන (VIDEO)

නවතා තිබූ යතුරු පැදියක් එහි හිමිකරු සේ පැමිණෙන සොරෙකු විසින් රැගෙන යන සිදුවීමක දර්ශන ඇතුලත් CCTV දර්ශන නිකුත් වී තිබේ.

වීඩියෝව සඳහා ක්ලික් කරන්න > > >

පසුගිය 20 වෙනි දා මෙම සොරකම සිදු වී ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ දී ය.

යතුරුපැදිය සොරකම් කර රැගෙන යාමෙන් පසු එහි සැබෑ හිමිකරු පැමිණ යතුරුපැදිය සොයන අයුරු ද එම වීඩියෝවේ සටහන් වී ඇත.

වීඩියෝව පහතින් > > >

Rate this item
(2 votes)
Last modified on Tuesday, 31 May 2016 07:07