May 17, 2024

ISIS රථයක් පිපිරවූයේ මෙහෙමයි (VIDEO)

ඉරාක හමුදා සෙබළුන් විසින් ISIS ත්‍රස්තවාදී සංවිධානයට අයත් මෝටර් රථයකට ප්‍රහාරයක් එල්ල කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබේ.

IS රථය ඉරාක හමුදා ප්‍රහාර හමුවේ පුපුරා විනාශවන අයුරු එම වීඩියෝව දැකගත හැකි යි.

වීඩියෝව පහතින් නරඹන්න > > > 

Rate this item
(0 votes)
Last modified on Monday, 30 May 2016 06:45