July 05, 2024

දුවටත් වස පොවා තමාත් වස බී දිවි නසාගත් මවගේ CCTV වීඩියෝව (VIDEO)

තම 5 හැවිරිදි දියණියට වස පොවා තමාද වස පානය කළ මවක් පිළිබඳ පුවතක් පසුගිය දා බලංගොඩ ප්‍රදේශයෙන් වාර්තා විය.

මෙම සිදුවීමෙන් අදාළ මව මියගිය අතර දියණිය බරපතල තත්ත්වයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

වස පානය කිරීමට පෙර බලංගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක සිට ඇය විසින් ලිපියක් ලියා ඇති අතර එම අවස්ථාව අදාළ විහාරස්ථානයේ CCTV කැමරා පද්ධතියේ සටහන් වී තිබේ.

එම CCTV දර්ශන පහතින් නරඹන්න.

Rate this item
(4 votes)
Last modified on Saturday, 07 November 2015 09:55