May 17, 2024

ප්‍රංශයට තවත් දරුණු ත්‍රස්ත ප්‍රහාරයක් (PHOTOS)

ප්‍රංශයට නැවතත් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබේ.

බැස්ටිල් දින සැමරීමේ උත්සවය අතරතුර දී මෙම ප්‍රහාරය එල්ල වී ඇත.

රැස් වී සිටි ජනතාව ද යට කරගෙන ට්‍රක් රථයකින් ජනතාව අතරට ගොස් ඇති ත්‍රස්තවාදීන් වෙඩි තැබීම් හා පිපිරවීම් සිදු කොට ඇති බව වාර්තා වේ.

ප්‍රහාරයෙන් මියගොස් ඇති ගණන ලෙස මේ වනවිට වාර්තා වන සංඛ්‍යාව 77ක්.

තවත් 100කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් 15 දෙනෙකුගේ පමණ තත්ත්වය බරපතල  බව පැවසේ.

ඡායාරූප පහතින්.

 

Horrific images depicting men and women lying on the side of a road close to the Promenade des Anglais 

A child's doll lies on the street beside the body of a young girl who was killed in last night's attack in Nice in the south of France

French police riddled the truck with gunfire in an effort to kill the crazed driver of the truck which ran down hundreds of people 

At least 70 people have been killed during a horrific Bastille Day attack in Nice, southern France

Stunned eyewitnesses prayed over the bodies of their friends and relatives who were killed in the Bastille Day massacre 

The driver mounted the pavement at 40mph and steered directly at large groups of people watching the fireworks 

Bodies were strewn over more than 100 metres along the promenade in Nice in the South of France 

Officials said the truck mounted the pavement and steered directly towards pedestrians who were out in the city watching fireworks 

 

Rate this item
(0 votes)
Last modified on Friday, 15 July 2016 10:08