බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර ගුවන් තොටුපොලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ගුවන් තොටුපොල පරිශ්‍රයෙහි පිපිරීම් දෙකක් වාර්තා වී ඇති අතර එයින් 17ක් මියගොස් ඇති බව යි මේ වන විට ලැබෙන තොරතුරුවල සඳහන් වන්නේ.
පිපිරීම සිදු වූ සැණින් එහි සිටි අයෙකු තම ජංගම දුරකතනයෙන් ලබා ගත් වීඩියෝ දසුන් පහතින් නරඹන්න.