April 26, 2024

පිපිරීම්වලින් මිය ගිය සංඛ්‍යාව 359 දක්වා ඉහළට Featured

පිපිරීම් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 359ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

මියගිය පිරිස අතර විදෙස් ජාතිකයින් 38 දෙනෙකු වන බව වාර්තා වෙයි.

මේ අතර ප්‍රහාර මාලාවෙන් විදෙස් ජාතිකයින් 19 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 500ක පමණ පිරිසක් තුවාල ලැබූ අතර ඉන් 375 දෙනෙකු මේ වන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා සඳහන් කළේය.

Last modified on Wednesday, 24 April 2019 09:47