April 24, 2024

ජනපතිගේ පැය 24 අවසන් - ආරක්ෂක අංශ ඉහළ නිලධාරීන්ගේ කිසිදු වෙනසක් නෑ Featured

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (23) ජාතිය අමතමින් සඳහන් කළේ පැය 24ක් තුළ ආරක්ෂක අංශ ඉහළ නිලධාරින්ගේ වෙනසක් කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි.

කෙසේ වෙතත් ජනපතිවරයා ජාතිය අමතා මේ වන විට පැය 24ක් ඉක්ම ගොස් ඇතත් ආරක්ෂක අංශයන්හි කිසිඳු වෙනසක් සිදු නොවීය.

ඊයේ දිනයේදි ආරක්ෂක ලේකම්වරයාට හා පොලිස්පතිවරයාට ඉල්ලා අස්වෙන්නැයි ජනපති දන්වා තිබුණත් ඔවුන් දෙදෙනාගේද ඉල්ලා අස්විමක් මේ වන තෙක් සිදු නොවීය.

Last modified on Thursday, 25 April 2019 10:32