May 08, 2024

දයාසිරිගේ සොහොයුරා මෛත්‍රී පාලනයක් පතයි

වයඹ මහ ඇමති දයාසිරි ජයසේකර මහතාගේ සොයුරු ගායන ශිල්පී කිත්සිරි ජයසේකර මහතා මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දීමට තීරණය කර ඇත.ඔහු කැනඩාවේ සිට මේ පිළිබඳව නිකුත් කරන ලද වීඩියෝ පණිවිඩය පහතින් නරඹන්න.
 
Rate this item
(0 votes)