May 01, 2024

ඒ දෙන්නගෙම තිබ්බා බල තණ්හාව - ෆොන්සේකා (VIDEO)

රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර බල තණ්හාවක් තිබූ බව සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පළ කළේ දෙරණ 360 වැඩසටහනට එක්වෙමිණි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

"ඒ දෙන්නා අතරේ ගැටළුවක් තිබුනා. ඒක අනිවාර්යයෙන් අපි පිලිගන්නවා. නමුත් ඒ ගැටලුවට හේතු වුනේ මම මම හිතන්නේ දේශපාලන න්‍යායන් හරි එහෙම නැත්තම් දේශපාලන සංකල්ප හරි නෙවෙයි. ඒ දෙන්නගෙම තිබ්බා බල ලෝභිත්වය. බල තණ්හාවක්. බලයට තිබුණු කෑදරකම. ඒක නොයෙක් ආකාරයෙන් ඒ දෙන්නා ක්‍රියාත්මක කරන්න හැදුවා. ඒක නිසා ඝට්ටනයක් වුනා. අපි බලය බෙදන්න යම්කිසි ක්‍රමවේදයක් ගෙනාවා. නමුත් මේ ගොල්ලෝ දෙන්නට ඒක සාමකාමිව සමගියෙන්, රට ගැන හිතලා ඒක බෙදා හදාගෙන වැඩ කරන්න බැරි වුනා."

එම වීඩියෝව පහතින්,

Rate this item
(2 votes)