May 02, 2024

කොඩියෙහි ජාතික ලැයිස්තු මන්ත්‍රී නඩුව ඔක්තෝබර් 5 විභාගයට

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් අපේ ජන බල පක්ෂය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබෙන නඩු දෙක ඔක්තෝම්බර් මස 05 වැනි දින විභාගයට ගැනීමට නියමිතය.

එමගින් ලබා දෙන තීන්දුවට අනුව පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය පත් කරන බව එම පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතා සඳහන් කර තිබේ.

මෙම මන්ත්‍රීධූරය සඳහා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙන්න පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ද ප්‍රසිද්ධියේම වාද විවාද කර ගන්නා ලදී.

Rate this item
(0 votes)
Last modified on Friday, 02 October 2020 15:49