May 17, 2024

බදු ගෙවීම මඟහැරීම වළක්වන්නට සැළසුමක්

මෙරට තුළ බදුවලට යටත්වන සියළුම පුද්ගලයින් ලියාපදිංචි කර නිසායාකාරව බදු ගෙවීම වැළැක්වීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු සැලසුම් කරමින් සිටින බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව කියාසිටියේ ඊයේ (17) මුදල් අමාත්‍යංශයේ දී ව්‍යාපාරික ප්‍රජාව අතර පැවති සාකාච්ඡාවක් අතරතුරදී ය.

ෙමෙහිදී සුළු පරිමාණ ව්‍යාපාරිකයින්ට නව බදු ක්‍රමය පිළිබඳ දැනුම ලබාදීමටත් වැට් බද්දට අදාළ වන භාණ්ඩ පිළිබඳව දැනුම ලබාදීමටත් පියවර ගන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ කොට තිබේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 18 June 2016 11:56