May 18, 2024

යෝෂිත FCID ඇවිත් ත්‍රීවීල් එකෙන් ගෙදර යයි (VIDEO)

හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ මහතා ඊයේ (10) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබුණි.

වීඩියෝව සඳහා ක්ලික් කරන්න > > > 

ඒ CSN නාලිකාවට සම්බන්ධ විද්‍යුත් තැපෑල පිළිබඳ ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා යි.

යෝෂිත රාජපක්ෂ මහතා පසුගිය දා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස පරිශ්‍රයේ දී මාධ්‍ය මහහැර ගිය අතර ඊයේ දින ඔහු මාධ්‍ය වෙත කෙටි අදහස් දැක්වීමක් සිදු කොට පිටව ගියේ ය.

විශේෂත්වය වන්නේ ඔහු පිටව ගියේ කුලී ත්‍රිරෝද රථයකින් වීම යි.

වීඩියෝව පහතින් > > > 

Rate this item
(2 votes)
Last modified on Wednesday, 11 May 2016 12:28