May 17, 2024

නලීන් බණ්ඩාරගෙන් FCIDයට පැමිණිල්ලක් (VIDEO)

 

අද (08) දහවල් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට වෙත පැමිණිල්ලක් ගොනු කළේය.

ඒ, පසුගිය 2014 වසරේ දී ශ්‍රී ලංකා නැව් සංථාව විසින් වටිනාකමින් අඩු පැරණි නැව් 02ක් විශාල වටිනාකමකට මිලදී ගෙන රජයට පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

අදාළ නැව් දෙක සඳහා ඩොලර් මිලියන 35ක් වැනි ඉහළ මිලක් ගෙවා තිබෙන බව මෙම පැමිණිල්ල ඉදිරිපත් කරමින් ඔහු ප්‍රකාශ කළේය.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Friday, 08 July 2016 16:40