May 04, 2024

කුමාර් ගුණරත්නම්ගේ තීන්දුව 31දා

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මහතා අද (24) කෑගල්ල මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුට එරෙහි නඩුවේ තීන්දුව මාර්තු මස 31 වැනිදා ලබාදෙන  බව කෑගල්ල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ප්‍රකාශ කර තිබේ.

ඕස්ට්‍රේලියා පුරවැසියකු වන ගුණරත්නම් මහතා වීසා බලපත් නොමැතිව පසුගිය වසරේ ශ්‍රී ලංකාවට පැමිණ සිටියදී රුවන්වැල්ලේ ඔහුගේ මවගේ නිවසේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 24 March 2016 17:24