May 08, 2024

කුමාර් ගුණරත්නම් යළි රිමාන්ඩ් (PHOTOS)

November 27, 2015

වීසා නීති උල්ලංඝනය කරමින් ශ‍්‍රී ලංකාව තුළ රැදී සිටියේ දී අත්අඩංගුවට ගත් පෙරටුගාමි සාමාජවාදී පක්ෂයේ ක‍්‍රියාකාරි සාමාජික පේ‍්‍රමකුමාර් ගුණරත්නම් නොහොත් කුමාර් ගුණරත්නම් නැවතත් දෙසැම්බර් 11 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරුණි.

තව ද මෙම නඩුව විභාගයට ගැනිමට 2016 ජනවාරි 8 වන දින නම් කිරිමට කෑගල්ල මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා අද (27) නියෝග කළේ ය.

ඡායාරූප - ada.lk 

Rate this item
(0 votes)
Last modified on Friday, 27 November 2015 16:14