May 13, 2024

එජාපය අද හයිඩ් පිටියට

'අලුත් ලංකාවකට ඉඩදෙමු' තේමාව යටතේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුව විසින් සංවිධානය කරන ලද රැලියක් අද (15) කොළඹ හයිඩ් පිටියේ දී පැවැත්වීමට නියමිතය.

ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැලිය පැවැත්වේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 March 2016 09:11