May 19, 2024

ඇමති රාජිතගේ පුතුට ඇප

රාගම ත්‍රීරෝද රථ ගාලක ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් ඉදිරිපත්කර තිබූ පැමිණිල්ලෙහි සැකකරුවෙකු වූ ගම්පහ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා ඊයේ (13) අධිකරණය ඉදිරියේ පෙනී සිටියේය.

එහිදී මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා ඔහුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මතමුදා හැරීමට නියෝග කළේය.

Rate this item
(0 votes)