May 17, 2024

හිරුණිකා අත්අඩංගුවට පත්වේ

පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් හැව්ලොක් ටවුමේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

ඇගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිසිය පවසන්නේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 09 January 2016 11:25