May 09, 2024

ගෝඨාභය හා නාමල් FCIDට එයි

September 14, 2015

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයක් දීමට කොල්ලුපිටියේ පිහිටි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට පැමිණ තිබේ.

අප මේ පිළිබඳ පොලිස් මාධ්‍ය ඒකකයෙන් විමසූ විට පැවසූවේ ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන මහත්වරුන් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට කැඳවා ඇති බවයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 14 September 2015 12:30