May 03, 2024

රෝසි, අගමැති ප්‍රකාශක ලෙස පත් කෙරේ

September 12, 2015

අග්‍රාමාත්‍යවරයාගේ මාධ්‍ය ප්‍රකාශක තනතුරට රෝසි සේනානායක මහත්මිය පත් කොට තිබේ.

එමෙන්ම අග්‍රාමාත්‍ය කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී තනතුර ද ඇයට ලබා දී ඇත.

නව තනතුරු ලබා ගැනීමෙන් පසු අදහස් දැක්වූ සේනානායක මහත්මිය පවසා ඇත්තේ මෙවැන්නකි.

"අගෝස්තු 17 වෙනිදා ජයග්‍රහණත් එක්ක මම හිතන්නෙ මට අගමැති කාර්යාලයේ ඉදගෙන අගමැතිතුමාට විශාල සහයක් දෙමින්, මේ මාස 60 ඇතුලතදී අලුත් රටක් ඉදිරිපත් කිරීම සහයෝගයක් ලබා දීමට පුළුවන් කම මම හිතන්නේ ඉතාමත්ම හොඳ සුභවාදී ලෙස බැලිය හැකි තනතුරක්. විශේෂයෙන්ම අගමැති මාධ්‍ය ප්‍රකාශක හැටියටත් කටයුතු කරන්න මට පත්වීමක් ලැබිලා තියෙනවා."

Rate this item
(1 Vote)
Last modified on Saturday, 12 September 2015 11:41